මුදල් ඇමැතිගෙන් රටේ ආර්ථික විශේෂ හෙළිදරව්වක්
By Sithumi
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහභාගී වන විශේෂ මාධ්‍ය හමුවක් එම අමාත්‍යාංශයේදී තව සුළු මොහොතකින් ආරම්භවීමට නියමිතය.
රටේ ආර්ථික කරැණු සම්බන්ධයෙන් විශේෂ හෙළිදරව්වක් මෙහිදී කිරීමට නියමිත බව ආරංචි මාර්ග පවසයි.
ඊට අදාළ තොරතුරු ගගන ඔස්සේ ඉදිරියේදී බලාපොරොත්තු වන්න.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න. |