දින කිහිපයක් බාර් වැසෙයි.. තවත් වැසෙන තැනකුත් ඒ අතර.. ගත්ත අලුත්ම තීරණය මෙන්න..

Vesak Full Moon Poya Festival Latest Headlines Decision Making
By krishani May 11, 2024 09:11 AM GMT
krishani

krishani

Report

මැයි මස 21 දින සිට 27වන දින දක්වා කාලය වෙසක් සතිය ලෙස ප්‍රකාශයට පත් කර ඇති බව සඳහන් වේ.

දින කිහිපයක් බාර් වැසෙයි.. තවත් වැසෙන තැනකුත් ඒ අතර.. ගත්ත අලුත්ම තීරණය මෙන්න.. | Bars Are Closed For Three Days Due To Vesak

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මාතලේ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතයි.

එහි සමාරම්භක උළෙල හා සමාප්ති උළෙල පිළිවෙලින් මාතලේ ධර්මරාජ පිරිවෙන් පරිශ්‍රයේ දි හා පල්ලේපොල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ මිල්ලවාන ශ්‍රි සුනන්දාරාම විහාරස්ථාන පරිශ්‍රයේ දී පැවැත් වෙයි.

මේ මාසය තුළම?. රාජ්‍ය සේවයේ නියුතු 8,400කට සුබම සුබ ආරංචියක් මෙන්න..

මේ මාසය තුළම?. රාජ්‍ය සේවයේ නියුතු 8,400කට සුබම සුබ ආරංචියක් මෙන්න..


එමෙන්ම, මැයි මස 22, 23 සහ 24 යන ‌තෙදින තුළ මත්පැන්හල් වසා තැබීමට නියමිතයි.

කෙසේ වෙතත්, අදාළ දිනවල දී සත්ත්ව ඝාතන හා මස් මාංශ අලෙවි කරන ස්‍ථාන ද වසා තැබෙනු ඇත.

ReeCha