මේ මාසය තුළම?. රාජ්‍ය සේවයේ නියුතු 8,400කට සුබම සුබ ආරංචියක් මෙන්න..

Report

රාජ්‍ය පරිපාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කළේ ය.

මේ මාසය තුළම?. රාජ්‍ය සේවයේ නියුතු 8,400කට සුබම සුබ ආරංචියක් මෙන්න.. | Confirmation Of Government Employees

ඒ මේ මාසය ඇතුළත පළාත් පාලන ආයතනවල සේවය කරනු ලබන අනියම්, ආදේශක, කොන්ත්‍රාත් සේවකයින් 8,400ක් ස්ථිර කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බවයි.

ඒ මහතා මේ බව සඳහන් කළේ ප්‍රසිද්ධ මාධ්‍ය ආයතනයක වැඩසටහනකට එක් වෙමින් ය.

මේ වගේ දෙයක්?. මහජන බැංකුවෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක් මෙන්න..(PHOTO)

මේ වගේ දෙයක්?. මහජන බැංකුවෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක් මෙන්න..(PHOTO)


මේ අතර, අදියර හතරක් ඔස්සේ වාහන ආනයනය සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු වී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළේ ය.

එමෙන්ම, රථ වාහන ආනයන සීමා ඉවත් කිරීම සහ ඉන් ඇති විය හැකි බලපෑම පිළිබඳ විශේෂ වාර්තාවක් නුදුරේදීම වාහන ආනයනකරුවන් විසින් තමා වෙත ලබා දීමට අපේක්ෂිත බව ද ඒ මහතා පැවසීය.

ඒ සම්බන්ධයෙන් වන සම්පූර්ණ විස්තරය පහතින්,

ඔයාගෙම කියලා වාහනයක් ගන්න ද හිතුවේ?. වාහන ගැන මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න..

ඔයාගෙම කියලා වාහනයක් ගන්න ද හිතුවේ?. වාහන ගැන මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න..