දිවයින පුරා සුරාසැල් සහ මස්කඩ වසාදමයි.

Sri Lanka Bar closed
By Aruna Feb 02, 2022 06:56 AM GMT
Aruna

Aruna

Report

ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයෙන් නිවේදනයක් පෙබරවාරි 04දාට යෙදෙන ශ්‍රී ලංකාවේ 74 වැනි ජාතික නිදහස් දිනය හේතුවෙන් දිවයින පුරා මස් පිණිස සතුන් ඝාතනය කරන ස්ථාන හා මස් මාංශ අලෙවිසැල් වසා තබන ලෙස ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළා.

එසේම එදිනට සුරා සැල් හා බලපත්‍ර හිමි සෙසු සියලුම මත්පැන් අලෙවි මධ්‍යස්ථානද වසා තබන ලෙස දන්වා තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


Gallery