දිවයින පුරා පිහිටි සියලුම සුරාසැල් අද වසා දමයි..

Report

අද (03) දිනයේ දිවයින පුරා පිහිටි සිල්ලරට මත්පැන් විකිණීම සඳහා වූ සියලුම සුරා බදු බලපත්‍රලත් ස්ථාන වසා තැබිය යුතු බවට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා ඊයේ දිනයේ නියෝග කළා.

ඒ අද ට යෙදෙන ලෝක අමද්‍යප දිනයට සමගාමීව බවයි පැවසෙන්නේ.

රන්ජන් රාමනායක හදිසියේම ජනපති කාර්යාලයට ගිය හේතුව මෙන්න..විජිත හේරත් රංජන් ගැන හොඳ කියයි.(VIDEO)

රන්ජන් රාමනායක හදිසියේම ජනපති කාර්යාලයට ගිය හේතුව මෙන්න..විජිත හේරත් රංජන් ගැන හොඳ කියයි.(VIDEO)


එමෙන්ම අද දිනට සිදුවන සුරා අපරාධ, මත්ද්‍රව්‍ය අපරාධ හා දුම්කොළ අපරාධ සම්බන්ධ පැමිණිලි භාරගැනීම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් මැදිරිය හා සම්බන්ධිත අංක 1913 දුරකථනය දවසේ පැය 24 පුරාවට මහජනතාව සඳහා විවෘතව තැබෙනු ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.