කැරට් 22කට වැඩි රන් ආභරණ පැළඳ පැමිණීම තහනම්..! - මුදල් රාජ්‍ය ඇමති

Ranjith Siyambalapitiya Sri Lanka
By Sewvandhi Nov 26, 2022 08:37 AM GMT
Sewvandhi

Sewvandhi

Report

 ආනයන - අපනයන පාලක ජනරාල්ගේ අවසරයකින් තොරව රත්‍රං ගෙන මෙරටට ගෙන ඒමට පැවති හැකියාව යම් කිසි සීමාවක් පනවා අවහිර කර තිබෙනවා.එනම්,රන් ජාවාරම මැඬලීමේ අරමුණින් මෙය සිදු කර තිබේ.

ඒ අනුව ගුවන් මගීන් කැරට් 22කට වැඩි රන් ආභරණ පැළඳ පැමිණීම තහනම් කර තිබෙනවා.

මේ බව මේ වනවිට (26) පැවැත්වෙන පාර්ලිමේන්තු විවාදයේදියි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා විසින් දැනුම්දෙනු ලැබුවේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha