සෞඛ්‍ය නිලධාරියෙක් රෝහලේ 4වන මහලෙන් වැටෙයි (VIDEO)

bandarawela ECG 4Th floor Diyathalava hospital
By Sewvandhi Sep 15, 2021 10:09 AM GMT
Sewvandhi

Sewvandhi

Report

බණ්ඩාරවෙල කොවිඩ් රෝහලේ සේවය කරන සෞඛ්‍ය නිලධාරියෙකු එම රෝහලේ 4වන මහලෙන් වැටී අනතුරක් සිදුවී තිබේ. ඔහු ECG අංශයේ නිලධාරියෙකි.

එම රෝහල කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා සකස් කිරීමේදී තාවකාලිකව වසාදමා තිබූ කවුලුවකින් මෙම නිලධාරියා වැටී ඇත.

අනතුරෙන් බරපතළ තුවාල ලැබූ එම නිලධාරියාව දියතලාව මූලික රෝහලට ඇතුළත් කර තිබේ.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now