විශාල අනතුරකට අතවනන බම්බලපිටිය ගුවන් පාලම.
Ranil Wickremesinghe
Sri Lanka
President of Sri lanka
By Hashini
බම්බලපිටිය දුම්රිය ස්ථානයේ අබලන්ව ඇති මගී ගුවන් පාලම වෙනුවට නව පාලමක් කඩිනමින් ඉදිකරන ලෙසට ජනාධිපතිවරයා උපදෙස් දී ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසනවා.
මාස 5ක කාලයක් ඇතුළත මෙම නව ගුවන් පාලම ඉදිකරන ලෙසට ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ. මායාදුන්නේ මහතා වෙත දැනුම් දී ඇති බවයි, නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය ඒකකය පවසන්නේ.
එම ප්‍රදේශයේ ජනතාව ගුවන් පාලම පිලිබඳ අදහස් දැක්වුයේ මෙලෙසින්.
