මහ රෝහලක කෝටි 7ක විදුලි බිලක් - විදුලිය කැපෙන ලකුණු
Badulla
Sri Lanka
Ceylon Electricity Board
By Sewvandhi
බදුල්ල මහ රෝහලේ කිහිපයක මේ වනවිට විදුලිය විසන්ධි කර ඇතැයි වාර්තා වේ.
එනම් රෝහලේ විදුලි බිල රුපියල් කෝටි 7කට ආසන්න බවයි වාර්තා වන්නේ.
ඊයේ (09) දිනයේ දී හෙද පුහුණු අංශය, වෛද්‍ය නිල නිවාස සහ හෙද නේවාසිකාගාරයේ විදුලිය විසන්ධි කර තිබේ.
කෙසේ වෙතත් රෝහල් බලධාරීන් පවසා සිටියේ, ඉදිරියේ දී රෝහලට සම්පුර්ණයෙන් විදුලිය විසන්ධි වීමේ අවධානමක් පවතින බවය.
