අවාසනාවන්ත ලෙස සිඟිත්තිය මරු තුරුලට යැවූ පොල් ගෙඩිය.

Sri Lanka Police Death
By Wayomi Jun 17, 2024 11:40 AM GMT
Wayomi

Wayomi

Report

ගලහ, නාරංහින්න ප්‍රදේශයේ දී පොල් ගෙඩියක් හිස මතට වැටීමෙන් සිදුවු අනතුරකින් කුඩා දැරියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ මාස 11ක් වයසැති කුඩා දැරියක් වන අතර පියා දැරිය රැගෙන අසල්වැසි නිවසක් වෙත ගොස් යළි එමින් සිටිය දී නිවස ඉදිරිපිට තිබූ පොල්ගසක වියළි ගෙඩියක් පුංචි දැරියගේ හිසට වැටී මෙම අනතුර සිදුව ඇත.

5 ශිෂ්‍යත්ව විභාගයේ විශාල වෙනසක්. - ලකුණු 200කට දරුවන් මරවපු කාලේ ඉවරයි. - ගුරුවරුන්ට විශේෂ දැනුම්දීමක්.

5 ශිෂ්‍යත්ව විභාගයේ විශාල වෙනසක්. - ලකුණු 200කට දරුවන් මරවපු කාලේ ඉවරයි. - ගුරුවරුන්ට විශේෂ දැනුම්දීමක්.


අනතුරුව බරපතළ තුවාල ලැබු දැරිය දෙල්තොට රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී වැඩිදුර ප්‍රතිකාර සඳහා පේරාදෙණිය ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා තිබෙනවා.

කෙසේ වෙතත් එහිදී දැරිය මියගොස් ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ගලහ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.       

2025 දී රජයෙන් ගහන නිවාස බද්ද ජනතාවට බලපාන්නේ මෙහෙමයි. - රජයෙන් විශේෂ නිවේදනයක්.

2025 දී රජයෙන් ගහන නිවාස බද්ද ජනතාවට බලපාන්නේ මෙහෙමයි. - රජයෙන් විශේෂ නිවේදනයක්.