ගයත්‍රි ඩයස්, වැලන්ටයින් එක දවසේ එළියට දැමූ රහස... ඇත්තටම ඇය පෙම්වතියක්?(PHOTOS)

Gossips Gayathri dias
By Aruna Feb 14, 2022 07:51 AM GMT
Aruna

Aruna

Report

පුංචි තිරයේ ඔබ හමුවුණු ආදරණීය නිළි ගයත්‍රි ඩයස්, සමාජ මාධ්‍ය තුළත් නිතරම කතාබහට ලක්වන චරිතයක්.

පෞද්ගලික ජීවිතයේ සිදුවූ යම් යම් සිදුවීම් නිසා ම ඇය දැන් ඉන්නෙ විදෙස්ගතවයි.

ඒ වගේම, ඇය චන්න පෙරේරාගෙන් වෙන්වුණු කතාවත්, නොදන්නා කෙනෙකු නොමැති තරම්.

දැන් බොහෝ දෙනෙක් විමසිල්ලෙන් ඉන්නෙ ගයත්‍රි ඇත්තටම පෙම්වතියක්ද ? නැද්ද ?

කියලා හරියටම දැනගන්න.

එහෙම වුණත්, ඇය ඒ ගැන නම් කිසිම තොරතුරක් මේ වෙනකන් හෙළි කරලා නැහැ.

ආදරවන්තයන්ගේ දවසෙත් ඇය බොහෝම අපූරූ සටහනක් සමාජ මාධ්‍යයේ පළ කරලා තිබුණා.

එය පහතින්....


ජනප්‍රිය නළු නිළියන්, ක්‍රීඩකයන් , ගායක ගායිකාවන් ඇතුළු ඔබ ආදරය කරන ජනප්‍රිය තාරකාවන්ගේ නවතම තොරතුරු දැන ගන්න. ගගන ගොසිප් ගෲප් එකට එක්වන්න 
Join now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGallery
ReeCha