ලාංකික ක්‍රීඩකයෙකුට ICCයෙන් ලැබුණු සම්මානය.
Cricket
Sri Lanka Cricket
International Cricket Council
By Gagana
අයර්ලන්ත වේග පන්දු යවන ක්‍රීඩක මාර්ක් ඇඩෙයාර් සහ නවසීලන්ත වේග පන්දු යවන ක්‍රීඩක මැට් හෙන්රි අභිබවා ශ්‍රී ලංකාවේ කමිඳු මෙන්ඩිස්, 2024 මාර්තු මස ICC ක්‍රීඩකයා සම්මානය දිනා ගැනීමට සමත් වී තිබෙනවා.
ඔහු ප්‍රභාත්ට හා වනිඳු හසරංගට පසුව මෙම ජයග්‍රාහණය දිනූ තෙවැනි ශ්‍රී ලාංකිකයායි.
