ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙකුට කොවිඩ් ආසාදනය වෙයි

By Sithumi Jan 08, 2022 01:57 PM GMT
Sithumi

Sithumi

Report

ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරු අවිශ්ක ප්‍රනාදුට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව වාර්ථා වී තිබේ.

එමෙන්ම  අවිශ්ක  ප්‍රනාන්දු අද දිනයේ ෆේස්බුක් සටහනක් ද තබා තිබුනා. 

එම.සටහන පහතින්,

හායි යාලුවනේ, මට කිසිම ක්‍රිකට් ආකෘතියකින් සමුගන්න අදහසක් නැහැ. කරුණාකර මෙම ඕපාදූප සමාජ මාධ්‍ය පිටු අනුගමනය කිරීමෙන් හෝ විශ්වාස නොකරන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha