ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 6 ක පරාජයක්.. අද සිදුවූ අවාසනාවන්ත තත්ත්වය

Srilanka cricket seilankan cricket
By Sithumi Feb 15, 2022 11:40 AM GMT
Sithumi

Sithumi

Report

අද දින ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවති තුන්වැනි විස්සයි විස්ස තරඟයේ තරඟයෙන් ලකුණු 6ක ජයක් හිමිකර ගැනීමට ඕස්ට්‍රේලියාව මීට සුළු මොහොතකට පෙර සමත් වුණා.

ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ ලකුණු 121 කඩුලු හයක් අවසානයේ රැස් කළ ගත් අතර ඔස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 124ක් කඩුළු 6 ක් දැවී  පන්දු වාර 16 අවසානයේ රැස් කර ගැනීමට සමත් වුණා. 

මැක්ස්වෙල් ලකුණු 39 ක් ද ෆින්ච් ලකුණු 35 ක්ද රැස් කළ අතර මහීශ් තීක්ශන ලකුණු  24 ක් රැස් කළා. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now



ReeCha