උණුසුම් තත්ත්වයක් - මාලිමා ඇමතිගේ කාර්යාලයට පහර දීමක්

Report

මිද්දෙණිය වීරකැටිය මාර්ගයේ ඇති ජාතික ජන බලවේගයේ දේශපාලන කාර්යාලයකට කිසියම් පිරිසක් විසින් හානි පමුණුවා ඇත. පසුව මිද්දෙණිය පොලිස් ස්ථානය වෙත මෙම සිදුවීමට අදාළව ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත් මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

මහජන දිනය නිමිත්තෙන් නියෝජ්‍ය අමාත්‍යවරයා පෙරවරු 9.00 ට කාර්යාලයට පැමිණීමට නියමිතව තිබූ අතර ඒ සඳහා පූර්ව සූදානම් කටයුතු වෙනුවෙන් උදෑසනම කාර්යාලය විවෘත කිරීමට පැමිණි අවස්ථාවේදී සම්බන්ධීකරණ ලේකම්වරයා විසින් මෙම විනාශය දැක ඇත.

ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල තනතුරෙන් ඉවතට? එජාපෙන් සැර ප්‍රකාශයක්

ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල තනතුරෙන් ඉවතට? එජාපෙන් සැර ප්‍රකාශයක්

මෙම ප්‍රහාරය එල්ල කළ පුද්ගලයින් හෝ ඊට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සැකකරුවන් හඳුනා ගැනීම සඳහා මිද්දෙණිය පොලිසිය විසින් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.

විජය ඝාතනය කර අදට වසර 38ක් - විජය කුමා­ර­ණ­තුං­ග­ ගැන චන්ද්‍රිකා කියන අමුතු කතාව මෙන්න

විජය ඝාතනය කර අදට වසර 38ක් - විජය කුමා­ර­ණ­තුං­ග­ ගැන චන්ද්‍රිකා කියන අමුතු කතාව මෙන්න