විජය ඝාතනය කර අදට වසර 38ක් - විජය කුමාරණතුංග ගැන චන්ද්රිකා කියන අමුතු කතාව මෙන්න
අද දිනට (16) දිවයිනේ අතිවිශාල කලා රසිකයන් පිරිසකගේ ජනහද බැඳගත් ප්රවීණ කලාකරුවකු මෙන්ම ජනප්රිය දේශපාලනඥයකු වූ විජය කුමාරණතුංගයන්ගේ 38 වැනි ගුණ සමරුවයි.
එය නිමිත්තෙන් ඔහුගේ බිරිඳ වන හිටපු ජනාධිපති චන්ද්රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සිය සංවේගය පළ කරමින් සිය මුහුණුපොතේ ගිණුමේ සටහනක් යොදා තිබුණා.
ඇය එහිදී තම දියණිය වන යශෝධරාගේ නම් තැබීම වෙනුවෙන් විජය කුමාරතුංග මහතා සිරගතව සිටින කාලය තුළ ලියූ ලිපියක් ගැන හිටපු ජනාධිපතිනිය මෙහිදි සඳහන් කර ඇත.
එය පහතින්,