අතුරුගිරිය වෙළඳ සැල් කිහිපයකම සිදු වූ ගෑස් සොරකම.. සීසීටීවී වීඩියෝ...සහිතයි.. (VIDEO)
අතුරුගිරිය ප්‍රදේශයේ රාත්‍රී කාලයේදී කාලයේදී වෙළඳසැල් කාලයේ දී වෙළෙඳ සල් කිහිපයක් ම කඩා එහි තිබූ gas cylinder සොරකම් කළ සිදුවීමක් වාර්තා වනවා.
අතුරුගිරිය අබේදර්ශනාරාම පන්සල ඉදිරිපිට Family food city යේද 05 / 2022 දින පාන්දර 3.00 පමණ හිස් ගෑස් සිලින්ඩර විශාල සංඛ්‍යාවක් හොරකම් කර ඇත.
ඒවායේ විස්තර පහතින්,
ලොකු - 28 ( 12.5 )
මීඩියම් - 12 ( 5kg )
පොඩිම - 18 ( 2.5 kg )
මෙම සිදුවීමට අදාල සීසීටීවී දර්ශන පහතින් ,
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |