අස්වැසුමෙන් දැනුම්දීමක්.
Shehan Semasinghe
Sri Lanka
Ministry of Finance Sri Lanka
By krishani
අස්වැසුම සුබසාධන වැඩසටහන යටතේ අභියාචනා හෝ විරෝධතා ගොනු කිරීමේ ක්‍රමවේදයේ වෙනසක් සිදු කර ඇත.
වැඩ බලන මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ සඳහන් කළේ, ඔන්ලයින් ක්‍රමයට හෝ ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත ඒවා පුද්ගලිකව භාර දීමට හැකියාව පවතින බවයි.
කෙසේවෙතත්, ඊට අමතරව අදාළ තොරතුරු දැනගැනීම සඳහා 1924 ක්ෂණික ඇමතුම් අංකය සඳුදා සිට සිකුරාදා දක්වා පෙරවරු 8 සිට සවස 5 දක්වා ක්‍රියාත්මක වේ.