සුපිරි වෙළඳ සැලකදී හිමිනමකට වූ පහර දීම - CCTV වීඩියෝ සහිතයි.

Police spokesman Sri Lanka
By Hashini Oct 23, 2023 08:25 AM GMT
Hashini

Hashini

Report

 හලාවත, කරවිටාගාර ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩවසන හිමිනමකට හලාවත සුපිරි වෙළෙඳ සැලකදී තරුණයෙකු විසින් පහරදෙන අයුරු CCTV කැමරාවක සටහන් වී තිබෙනවා.

හිමිනම භාණ්ඩ මිලදී ගන්නා අයුරු අදාළ තරුණයා ඔහුගේ ජංගම දුරකථනයෙන් පටිගත කර ඇති අතර, හිමිනමගෙන් එයට විරෝධය එල්ල වන අයුරු ද එහි සඳහන්ව තිබෙනවා.

අදාළ තරුණයා විසින් හිමිනමගේ අතෙහි වූ බෑගයේ ‍යුරෝ 12,000ක් ඇතුළු ලක්ෂ 48ක මුදල් සහිත බෑගය රැගෙන පළාගොස් තිබෙනවා.

වැඩිදුර පරීක්ෂණ හලාවත පොලිසිය සිදු කරනු ලබයි.


ReeCha