උගන්ඩා මැණිකෙට.. ආශු මාරසිංහ ප්‍රසිද්ධියේම වීඩියෝ දාලම.. රිදෙන්නම කියලා දුන්න දෙය..(VIDEO)
Sri Lanka Politician
Latest Headlines
Decision Making
National People's Power - NPP
By krishani
පාර්ලිමේන්තු මන්ත්‍රිනී නිලන්ති කොට්ටහච්චි කළ කතාවක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ආශු මාරසිංහ පැහැදිලි කිරිමක් සිදුකර තිබෙනවා.
ඒ මාධ්‍ය කැදවමින් වීඩියෝ දර්ශන ද ඉදිරිපත් කරමින් ය.
නව පාසල් වාරය පටන් ගන්න ඔන්න මෙන්න තියෙන පසුබිමක.. වුණ දෙයක්.. ගුරු සංගමයත් මැදිහත් වෙලා කීව දෙය මෙන්න..
එහිදී ඕනෑම ඇත්තක් බොරුවක් ලෙස කියන්නත් බොරුවක් ඇත්තක් ලෙස කීමටත් ජනතාවට අයිතියක් ඇති බව ඇය සදහන් කළ ආකාරය සම්බන්ධයෙන් ආශු මාරසිංහ ප්‍රශ්න නැගීය.
ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තරය පහත වීඩියෝවෙන් නරඹන්න,
You May Like This Video👇
.