ඉල්ලා අස්වූ කථානායක ආචාර්ය උපාධිය ගේන්න ජපන් යයි…උපාධිය ගෙනාවොත් ඔක්කොම හරි.

Report

ජපානයේ වසේදා විශ්ව විද්‍යාලයෙන් ලබා දුන් බව කියන ආචාර්ය උපාධිය ගෙන ඒම සඳහා හිටපු කතානායක අශෝක රන්වල මහතාගේ නියෝජිතයකු ජපානය බලා පිටත්ව යාමට නියමිතව ඇතැයි වාර්තා වනවා.

සුරූපී තරුණියන් දෙදෙනෙක් ප්‍රසිද්ධියේ නිරුවත පෙන්නයි..සමාජ මාධ්‍ය උණුසුම් කළ සිදුවීම මෙන්න.(PHOTOS)

සුරූපී තරුණියන් දෙදෙනෙක් ප්‍රසිද්ධියේ නිරුවත පෙන්නයි..සමාජ මාධ්‍ය උණුසුම් කළ සිදුවීම මෙන්න.(PHOTOS)

ඒ අනුව ඔහුගේ සමීපතමයෙකු එම විශ්ව විද්‍යාලය බලා ඉතා නුදුරේදීම පිටත්ව යෑමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඔහුට එම ආචාර්ය උපාධිය ලබා දී ඇත්තේ 2005 වසරට පෙර බවත් එනිසා එය අන්තර්ජාල මාර්ගයෙන් නිකුත් නොකරන බවත් ආරංචි මාර්ග වාර්තා පවසයි.

ඇත්තටම සහල් මිලට සිදු වූ දේ..අඩු කරන්න බැරි හේතුව මෙන්න.

ඇත්තටම සහල් මිලට සිදු වූ දේ..අඩු කරන්න බැරි හේතුව මෙන්න.


දැනට එම සරසවිය අන්තර්ජාලය ඔස්සේ නිකුත් කරනු ලබන්නේ 2005 වසරෙන් පසු ලබාගන්නා ආචාර්ය උපාධි සහතික පමණක් බවයි වාර්තා වන්නේ.

You May Like This Video