“සුදු වෙන ක්‍රීම් ගාලා ටික්ටොක් එකේ ගොන් වීඩියෝ දාපුවම නළුවෙක් නිලියෙක් වෙන්නත් පුළුවන්” – අශාන් කියයි [VIDEO]
ඔහු ශ්‍රී ලාංකික කලා ක්ෂේත්‍රයේ තම අනන්‍යතාව තහවුරු කළ රංගන ශිල්පියෙකි.
විවිධ චරිත හරහා තම රංගන හැකියාවන් ප්‍රදර්ශනය කරමින් ප්‍රේක්ෂකයන්ගේ හදවත් කැලඹූ ඔහු ප්‍රවීණ රංගන ශිල්පියෙකි.
මෙවර ඒෂියන් මිරර් හා එක්වන්නේ ප්‍රවීණ රංගන ශිල්පී අශාන් ඩයස්ය.
“සුදු වර්ණයේ ක්‍රීම් ගාලා, ඉන්ස්ටග්‍රෑම් හරහා මිලියන ගණනක් ෆලෝවර්ස්ලා හදාගෙන හෝ ටික්ටොක් හි වීඩියෝ දමමින් ෆලෝවර්ස්ලා වැඩිකර ගත්තා පමණින් රංගන ශිල්පියෙකු විය නොහැකියි. දැන් චිත්‍රපටවලට තෝරා ගැනීමේදී ෆලෝවර්ස්ලා ගණන බලනවා තමයි. ඒත් ඒ ගමනින් විතරක් ඔබේ ගමන දුර යන්නේ නැහැ,” යනුවෙන් ඔහු පවසා තිබේ.
