වැඩබලන අගවිනිසුරු පුටුවට යසන්ත කෝදාගොඩ පත් කෙරේ

Report

වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු, ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතා ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ.

මෙම පත් කිරීම සිදු කරනු ලැබ ඇත්තේ,අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා විදේශගත වීම හේතුවෙන් ජනාධිපතිවරයා විසින් ය.

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

රජයේ සේවකයන්ට විශේෂ දීමනාවක්

රජයේ සේවකයන්ට විශේෂ දීමනාවක්

දරුවා මගේ නෙමෙයි DNA කරන්න බෑ එයාට වෙන කෙනෙක් ඉදලා - ඇප ලැබුණු චාමික කියයි

දරුවා මගේ නෙමෙයි DNA කරන්න බෑ එයාට වෙන කෙනෙක් ඉදලා - ඇප ලැබුණු චාමික කියයි