"රජෙක් වුණත් බලුකම් කලොත් ඒවා පලදෙන දවසක් එනවා, බලය දුන්නේ අනුන්ගේ දුකට පිහිට වෙන්න මිසක් පිස්සු නටන්න නෙවෙයි" ප්‍රව්ණ කලාකාරිනියක ජනපති හා අගමැති අමතා කල සැර ප්‍රකාශය සමාජ මාධ්‍ය කලබයි...(VIDEO)

Gagana news Artists protest Damitha Aberathna
By Subodha Apr 10, 2022 06:29 AM GMT
Subodha

Subodha

Report

මෙරට, ආර්ථික අර්බුදයකට යොමුකරමින් අසාර්ථක පාලනයක් ක්‍රියාත්මක කරන බවට චෝදනා කරමින්, විරෝධතා තැන තැන පැවැත්වනු ලබන අතර විරෝධතාකරුවන් ජනාධිපතිවරයා වහාම සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවට ඉල්ලා සිටි.

මේ අතර කලාකරුවන් විසින් දින කිහිපයකදි විරා්දතාවන්ට එක්විම් දැක ගන්නට ලැබුණා.

මෙහිදි ප්‍රවිණ රංගන ශිල්පිනි දමිතා අබේරත්න විසින් ජනාධිපතිතුමන්ට ප්‍රකාශකර සිටියේ

"රජෙක් වුණත් බලුකම් කලොත් ඒවා පලදෙන දවසක් එනවා, බලය දුන්නේ අනුන්ගේ දුකට පිහිට වෙන්න මිසක් පිස්සු නටන්න නෙවෙයි"බවත් ය.

ඇය ප්‍රකාශ කරා එම විඩියෝව පහතින්

දර්ශන අයිතිය - TV CEYLON



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න....
join now