"..ඇඳිරිනීතිය දාලා ජනතා හඬ නවත්තන්න බැහැ...!" නිහඩ විරෝධතාවයට කලා තරුත් එක් වෙයි..(PHOTOS)

Protest Sri Lanka economic crisis samanali Fonseka Indra Chapa Kalana
By Sewvandhi Apr 02, 2022 05:35 PM GMT
Sewvandhi

Sewvandhi

Report

මේ මොහොතේ මුලු රටටම ඇඳිරි නීතිය ක්‍රියාත්මක යි. එවන් මොහොතක..... කලබලෙන් එහා මෙහා දුවන මිනිස් රූප බොහෝමයක් ඔබටත් දකින්න පුළුවන්.

ඒ අතර... පාරට බැහලා, නිහඬ විරෝධතාවයේ යෙදෙන පිරිස් ද බොහෝමයි. ඒ පිරිස් අතර කවුරුත් දන්න අඳුනන රංගන ශිල්පිනියක් වන සමනළි ෆොන්සේකාත් ඉන්නවා.

ඇය, ඉන්ද්‍රචාපා,කලන ඇතුලු නළු නිළියන් පිරිසක් එක්ක විරෝධතාවය දක්වන්න ඇවිත් තිබුණා.

මේ ඔවුන් විරෝධතාවයේ යෙදුනු අයුරු..


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGallery