එතන තමා පොට් එක..එතනින් තමයි බඩු දෙන්නේ..ලද තොරතුරෙන් දෙන්නෙක් දැලේ...

By Piyumika Jan 23, 2025 01:43 PM GMT
Report

මනුෂ්‍ය ඝාතන ඇතුළු සංවිධානාත්මක අපරාධ සඳහා කුලී පදනම මත ලබාදීමට සූදානම් කර තිබූ යතුරුපැදි තුනක් සමග පුද්ගලයන් දෙදෙනකු අද අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය පවසයි.

පිල්ලයාන්ගේ පැමිණිල්ලකට රාසමාණික්කම් අධිකරණයට...පිල්ලයාන්ට රාසමාණික්කම්ට ගෙවන්න වෙයි..

පිල්ලයාන්ගේ පැමිණිල්ලකට රාසමාණික්කම් අධිකරණයට...පිල්ලයාන්ට රාසමාණික්කම්ට ගෙවන්න වෙයි..

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මාදම්පේ ප්‍රදේශයේ පදිංචි 27සහ 32 වයසේ පසුවන දෙදෙනෙක් බව පොලීසිය කියයි

කියන දේ නාහපු ගුරු සෙට් එකක්ම මාට්ටු..අනේ ඇත්තට මෙහෙමත් මිනිස්සු...

කියන දේ නාහපු ගුරු සෙට් එකක්ම මාට්ටු..අනේ ඇත්තට මෙහෙමත් මිනිස්සු...

දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදුකරන සංවිධානාත්මක අපරාධ සඳහා කුලී පදනම මත යතුරු පැදි ලබාදෙන ස්ථානයක් පිළිබඳව ලද තොරතුරකට අනුව ඒ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයකින් අනතුරුව මාදම්පේ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයඑන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

You may like this video