අගමැති කාර්යාලය අසලදී ආරක්ෂක අංශ විසින් වෙඩි ප්‍රහාරයක් එල්ල කරයි.(VIDEO)

Sri Lanka Police Sri Lanka
By Aruna Jul 13, 2022 07:41 AM GMT
Aruna

Aruna

Report

මේ වන විට ජන අරගලකරුවන් කොළඹ මල් පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයට ඇතුළු වීමට උත්සහ කරමින් සිටිනවා.

ඒ කාර්යාලයේ තාප්පයෙන් හා ඉදිරිපස ගේට්ටුවෙන්.

මේ අතර අගමැති කාර්යාලය අසල විරෝධතාකරුවන් විසුරුවා හැරිමට ආරක්ෂක අංශ විසින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙන බවයි අප වාර්තාකරුවන් පැවසුවේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now