වෙරළට ගොඩ ගැසූ නෞකාවේ අපද්‍රව්‍ය එකතු කරන්න යුද හමුදාවෙන් මෙහෙයුමක් (VIDEO / PHOTOS)

RMY OPERATION EXPRES PEARL PLASTIC POLYTHENE COLOMBO-NEGOMBO
By Sewvandhi May 27, 2021 12:29 PM GMT
Sewvandhi

Sewvandhi

Report

කොළඹ පිටත වරාය ප්‍රදේශයේ දී ගිනි ගැනීමට ලක්වූ MV පර්ල් එක්ස්ප්‍රස් නෞකාවේ තිබී වෙරළ තිරයට ගොඩ ගසනු ලබන ප්ලාස්ටික් ඇතුළු අපද්‍රව්‍ය ඒකරාශී කිරීමට යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ උපදෙස් පරිදි යුද හමුදා සාමාජිකයින් 300 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මීගමුව සිට පෝරුතොට වෙරළ කලාපයේ යොදවා තිබෙනවා.

මෙම ක්‍රියාන්විතය සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවේ බෝම්බ නිෂ්ක්‍රිය අංශයේ සාමාජිකයින් සහ වෙරල තිරය පරික්ෂා කිරීම සඳහා කාලතුවක්කු රෙජිමේන්තුව යටතේ පිහිටුවා ඇති ඩ්‍රෝන පරීක්ෂණ ඒකකයේ ද දායකත්වය ලබාදී ඇත.


මෙම ක්‍රියාන්විතය පිළිබඳව වැඩිදුරටත් තොරතුරු සපයන අප ගගන වාර්තාකරු වසන්ත පිවිතුරු මහතා -:



 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery