බඩු මිල ටික ටික පහළට යන කොට බලන්නකෝ හිතාගන්නවත් බැරි ගානකින් මිල ඉහළ ගිහින් තියනදේ ..

Agriculture Water And Action For Rural Development Sri Lanka Sri Lanka Market
By Piyumika Sep 29, 2024 04:16 AM GMT
Piyumika

Piyumika

Report

පුවක් මිල තවදුරටත් ඉහළ යමින් පවතින පසුබිම හමුවේ ඒ සඳහා මෙතෙක් වාර්තාවූ ඉහළම මිල මේ දිනවල නියමවී ඇති බව වෙළඳුන් පවසනවා.

ආයේ නම් ගෝල්ෆේස් එකේ වාහන සැණකෙළි බලන්න වෙන එකක් නෑ.. රජයේ වාහනවලට කරන්න හදන දේ මෙන්න..

ආයේ නම් ගෝල්ෆේස් එකේ වාහන සැණකෙළි බලන්න වෙන එකක් නෑ.. රජයේ වාහනවලට කරන්න හදන දේ මෙන්න..

ඒ අනුව මේ දිනවල ලොකු පුවක් ගෙඩියක මිල රුපියල් 50 ක්ව පවතින අතර, සාමාන්‍ය ප්‍රමාණයේ පුවක් ගෙඩියක් රුපියල් 40 කට වැඩි අගයක් ගන්නා බවයි වෙළඳපොල තොරතුරු අනාවරණ කළේ.

Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%