අප්සාරි තිලකරත්නට සජිත්ගෙන් ලැබුණ අමතක නොවන තෑග්ග මෙන්න..

Colombo Sajith Premadasa Samagi Jana Balawegaya
By Aruna Oct 05, 2024 04:42 AM GMT
Aruna

Aruna

Report

සමගි ජන බලවේගය පක්ෂයේ බටහිර – කොළඹ ප්‍රධාන සංවිධායක ලෙස ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කැඳවුම්කාරිනියක ලෙස කටයුතු කරන අප්සාරි සිංහබාහු තිලකරත්න මහත්මිය පත් කර තිබෙනවා.

ප්‍රධාන පාසලක සිසුවෙක් උඩපන්දුවක් අල්ලන්න ගොස් බිත්තියක වැදී මියයයි.

ප්‍රධාන පාසලක සිසුවෙක් උඩපන්දුවක් අල්ලන්න ගොස් බිත්තියක වැදී මියයයි.


අප්සාරි තිලකරත්න මහත්මිය සමඟ ඇයගේ සැමියා වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ හිටපු ක්‍රිකට් ක්‍රීඩක හෂාන් තිලකරත්න මහතා පසුගිය ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීම සඳහා සමගි ජන බලවේගය සමඟ එක් වීමෙන් අනතුරුව මෙම තනතුර ලැබී ඇත.