විශ‍්‍රාම වැටුප් ගිණුමට.. කිසිම වැඩිවීමක් නෑලු!

By Shehan Apr 09, 2025 06:39 AM GMT
Report

අප්‍රේල් මාසයට අදාළ විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම දීමනාව අද (08) දිනයේදී බැංකු ගත කර තිබෙනවා.

රාජ්‍ය සේවකයන්ට සහ විශ්‍රාමිකයන්ට හිමි සියලු විශ්‍රාම දීමනා හෙට (09) දිනට පෙර බැංකු ගත කිරීම අප්‍රේල් මාසය සඳහා සිදු කෙරෙනවා.

ඉරිදාට ටියුෂන් තහනම් වෙයි ද?

ඉරිදාට ටියුෂන් තහනම් වෙයි ද?

නමුත්, පසුගිය අයවැයෙන් රජය විසින් සිදු කළ වැටුප් සංශෝධනයට අනුව විශ්‍රාම වැටුප්වල වැඩිවීමක් සිදුවී නැති බව විශ්‍රාමිකයන් පවසනවා.

පසුගිය මාර්තු මාසයේදී ලැබුණු විශ්‍රාම දීමනාවම මෙවර අප්‍රේල් මාසයේදීත් බැංකු ගත වී ඇති බව ඔවුන් සඳහන් කරනවා.

තීරුබදු අවුල - සාකච්ඡා කරන්න ලංකාවෙන් කණ්ඩායමක් අමෙරිකාවට!

තීරුබදු අවුල - සාකච්ඡා කරන්න ලංකාවෙන් කණ්ඩායමක් අමෙරිකාවට!