ජනපති හදිසියේම රෝහලට යයි..සමාජ මාධ්‍යයේ පැතිර යන ආරංචිය මෙන්න.(PHOTO)

Report

ජනාධිපති අනුර දිසානායක මහතාගේ මව රෝගී තත්ත්වයක් මත රෝහල් ගත කර ඇති බව වාර්තා වනවා.

තම මෑණියන්ගේ සුව දුක් බැලීම සඳහා ජනාධිපතිවරයාද රෝහල වෙත රෝහල් ගොස් තිබෙන පින්තූරයක් සමාජ ජාල වල මේ වන විට හුවමාරු වෙමින් පවතී.

බිත්තර කන අයට සතුටුදායක ආරංචියක්..බිත්තර වලට එකවරම සිදුවු දේ..

බිත්තර කන අයට සතුටුදායක ආරංචියක්..බිත්තර වලට එකවරම සිදුවු දේ..


පසුගිය දිනක ද ඇය රෝගී වීම මත අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

ජනාධිපතිවරයා ඇයගේ සුවදුක් බැලීම සඳහා ගොස් ඇත්තේ එම රෝහලටදැයි යන්න මේ වන විට සදහනක් නැත.

මීට අදාල ඡායාරූපය පහතින්👇

You May Like This Video



Gallery