‘අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි’: ජනපති අනුර කුමාරගේ ප්‍රධානත්වයෙන් අද අනුරාධපුරයේදී මහා ජන රැළි දෙකක්
‘අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි’ තේමාව කර ගනිමින්, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ජන රැලි මාලාවේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පවත්වනු ලබන ප්‍රධාන රැලි දෙකක් අද (13) පස්වරුවේ කහටගස්දිගිලියේදී සහ නොච්චියාගම සිංහාරගමදී පැවැත්වීමට නියමිතව තිබේ
පළමු රැස්වීම පස්වරු 2.00ට කහටගස්දිගිලිය සති පොළ භූමියේදී පැවැත්වීමට සූදානම් කර තිබේ
තවද පස්වරු 4.00 ට නොච්චියාගම සිංහාරගම ක්‍රීඩාංගණයේදී දෙවන රැස්වීම පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.