ලාල්ගේ පැමිණිල්ලකට අනුරාධ තෙන්නකෝන් අද CIDයට

Report

ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් අද (04) දින උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) හමුවට පැමිණ ඇත.

ඒ අනුව මෙම කැඳවීම සිදුකර ඇත්තේ කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්තට අයත් ඉඩම් සම්බන්ධයෙන් මීට පෙර අනුරාධ තෙන්නකෝන් මාධ්‍ය හමුවකදී සිදුකළ ප්‍රකාශයක් පාදක කරගනිමින් බව වාර්තා වේ.

එසේම අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් අමාත්‍ය ලාල්කාන්ත විසින් කරන ලද පැමිණිල්ලකට අනුව, ප්‍රකාශයක් ලබාදීම සඳහා පැමිණීමට රහස් පොලිසිය මඟින් ඔහුට ලිඛිතව දැනුම් දී තිබෙන බව සඳහන්.

මහින්දට අල්ලස් කොමිසමෙන් නොතීසි? ඇත්ත කතාව මෙන්න

මහින්දට අල්ලස් කොමිසමෙන් නොතීසි? ඇත්ත කතාව මෙන්න

තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ විජේ පෙරමුණට - ඡන්ද උණුසුම මැද විජේගේ නිවස පිටත ආරක්ෂාවත් තර කර‍යි

තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ විජේ පෙරමුණට - ඡන්ද උණුසුම මැද විජේගේ නිවස පිටත ආරක්ෂාවත් තර කර‍යි

ලෝකෙම බලන් ඉන්න තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රතිඵල නිකුත් වෙයි - විජේගේ බලාපොරොත්තු සුන්?

ලෝකෙම බලන් ඉන්න තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රතිඵල නිකුත් වෙයි - විජේගේ බලාපොරොත්තු සුන්?