අනුර කුමාරගේ පුතා අධි මිලැති සමාජ ශාලාවක නටයි. සමාජ මාධ්‍ය කැළඹූ වීඩියෝව මෙන්න (VIDEO)

Anura kumara anura kumara's son
By Sithumi Nov 07, 2021 05:28 PM GMT
Report

ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතාගේ පුත්‍රයාගේ යැයි කියන වීඩියෝවක් මේ දිනවල සමාජ ජාල සහ අන්තර්ජාල පුවත් අඩවිවල පළ කෙරෙමින් ඇත.

එම වීඩියෝවේ දැක්වෙන්නේ අනුර දිසානායක මහතාගේ පුත්‍රයා බව කියන අය රාත්‍රී සමාජ සමාජ ශාලාවක නර්තනයේ යෙදෙන ආකාරයයි. 

එම සමාජ ශාලාව මෙරට ඉහළම පෙළේ මිල අධිකම සමාජ ශාලාවක් යයිද එකී වාර්තාවන්හි සදහන්ය. කෙසේ වෙතත් ජනතා විමුක්ති පෙරමුණ පාර්ශවයෙන් මේ පිළිබඳව ප්‍රතිචාරයක් මෙතෙක් දක්වා නැත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now