මොකද්ද මේ අනුර කුමාර 3 වැනිදාට කරන්න යන මහා පෙරලිය..? (PHOTO)
ලබන 03 වැනි දින ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් දැවැන්ත වැඩක් සිදු කිරීමට සූදානමින් සිටින බව දැනගන්නට ඇත.
මේ සම්බන්ධයෙන් සිය ෆේස්බුක් පිටුවේ විශේෂ සටහනක් තබමින් ඒ මහතා කියා ඇත්තේ ‘අයිති අයයි ඉල්ලපු අයයි මැයි 03 වැනිදා ඇලර්ට් එකේ ඉන්න’ යැයි කියාය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |