2028දී තියෙන්නෙත් අපේ ආණ්ඩුව - ජනපති තරයේ කියයි. - (VIDEO)

Parliament of Sri Lanka Anura Kumara Dissanayaka AKD
By Wayomi Dec 18, 2024 06:58 AM GMT
Wayomi

Wayomi

Report

2028 වන විට විදෙස් සංචිත ඩොලර් බිලියන 15.1 දක්වා වර්ධනය කර ගැනීම ආණ්ඩුවේ අභිප්‍රාය වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා

ඒ, පාර්ලිමේන්තු සභාගර්භයට පැමිණි ජනාධිපතිවරයා විශේෂ ප්‍රකාශයක් සිදුකරමින්.

එමෙන්ම 2028 වසරේ පවතින්නේ ද තම ආණ්ඩුවක් බවත්,යළි කිසිදිනක 2022 පැවති තත්ත්වය රට තුළ යළි ඇති නොවෙනු ඇති බවත් ජනාධිපතිවරයා දැඩි විශ්වාසයෙන් මෙහිදී කියා සිටියා.

ජනතාවට සුබ ආරංචියක්. - ගිණුම් වල පොලී අනුපාතය 5%ක් වැඩි කරයි? - ඇමති බිමල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.

ජනතාවට සුබ ආරංචියක්. - ගිණුම් වල පොලී අනුපාතය 5%ක් වැඩි කරයි? - ඇමති බිමල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.

ජනාධිපති අරමුදලෙන් මුදල් ගත්තු හිටපු මැති ඇමතිවරුන්ගේ නම් ලැයිස්තුව පාර්ලිමේන්තුවේදී එළියට දායි. - එම නම් ලිස්ට් එක මෙන්න.

ජනාධිපති අරමුදලෙන් මුදල් ගත්තු හිටපු මැති ඇමතිවරුන්ගේ නම් ලැයිස්තුව පාර්ලිමේන්තුවේදී එළියට දායි. - එම නම් ලිස්ට් එක මෙන්න.



ReeCha