තවත් දරුණු රිය අනතුරක්

Hospitals in Sri Lanka Accident Death Sinhala news
By Mithu Jun 24, 2025 06:14 PM GMT
Mithu

Mithu

Report

මේ දිනවල රිය අනතුරු සිදුවීම බහුලව වාර්තා වන අතර එම නිසාම දෛනිකව පුද්ගල මරණ 7ත් - 8ත් අතර ප්‍රමාණයක් වාර්තා වේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ‘සැඟවුණු ආශිර්වාදය’ – හරක් කටාගේ ජාවාරම නැවතී නෑ

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ‘සැඟවුණු ආශිර්වාදය’ – හරක් කටාගේ ජාවාරම නැවතී නෑ

ඒත් එක්කම අද දින යතුරුපැදි අනතුරින් බරපතල තුවාල ලැබූ අයෙකු රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා. යතුරු පැදිය පාලනය කරගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන විදුලි රැහැන් කණුවක ගැටීමෙන් මෙම අනතුරක් සිදුව තිබෙනවා.

මරණකරු අවුරුදු 25 ක් වූ ඌරාව, රොටුඹ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. පනාමුර, මිද්දෙණිය මාර්ගයේ වළල්ගොඩ ප්‍රදේශයේදී අද (24) පස්වරුවේ අනතුර සිදුවූ බවයි පොලිසිය පවසන්නේ. අනතුරින් පැදිකරු බරපතල තුවාල ලබා ඇඹිලිපිටිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගිය බවයි රෝහල් ආරංචිමාර්ග පැවසුවේ. පනාමුර පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

රන් මිල පහළට – ආයෝජන ක්‍රම වෙනස් කරන්න වෙලාවයි

රන් මිල පහළට – ආයෝජන ක්‍රම වෙනස් කරන්න වෙලාවයි

ReeCha