ඉරානෙට ගහන්නෑ ගුවන් යානා රවුමක් ගහලා ආපහු එනවා ට්‍රම්ප්ගෙන් සටහනක්

Report

ඊශ්‍රායලය හා ඉරාන යුද්ධයට සටන් විරාම තබා ඇතත් විදෙස් මාධ්‍ය වාර්තා අනුව තවමත් උණුසුම් තත්ත්වයක් පවතිනවා.

එවන් පසුබිමක ඊශ්‍රායලය ඉරානයට පහර නොදෙනු ඇති බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් තම සමාජ මාධ්‍ය ගිණුම හරහා දක්වා ඇති බව වාර්තා වේ.

අදහාගන්න පුළුවන්ද? 241 එක්ක මරු කටට ‍යනවා කියලා ඇය කළින්ම දැනන් ඉඳලා, මැරිලත් යාළුවා එක්ක ඉන්න ප්‍රාචී ගැන ඇහෙන ඛේදවාචකය

අදහාගන්න පුළුවන්ද? 241 එක්ක මරු කටට ‍යනවා කියලා ඇය කළින්ම දැනන් ඉඳලා, මැරිලත් යාළුවා එක්ක ඉන්න ප්‍රාචී ගැන ඇහෙන ඛේදවාචකය

ඒ අනුව ඔහු සඳහන් කර තිබුණේ ‘ඊශ්‍රායලය ඉරානයට පහර දෙන්නේ නෑ. සියලුම ගුවන් යානා හැරී ඉරානයට මිත්‍රශීලී ගුවන් යානා රැල්ලක් කරමින් ආපසු නිවෙස් බලා යනු ඇති’ යනුවෙනුයි.

එසේම එහි තවදුරත් ඔහු දක්වා ඇත්තේ ‘කිසිවෙකුට හානියක් සිදු නොවනු ඇත. සටන් විරාමය ක්‍රියාත්මකයි’ යනුවෙන්.

කොළඹට විශේෂ දැනුම් දීමක්

කොළඹට විශේෂ දැනුම් දීමක්

ඒ අනුව ට්‍රම්ප්ගේ මෙම සමාජ මාධ්‍ය ප්‍රකාශය අනුව, ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරානයට පහර දීමට සූදානම්ව සිටියද, අවසානයේදී එම මෙහෙයුම අත්හැර දැමූ බවක් පෙන්වයි.

කෙසේ වෙතත් මුළු ලෝකයම ඉරාන ඊශ්‍රායාලය යුද්ධයේ නිමාව වෙනුවෙන් බලා සිටින්නේ මේ වන විටත් එම යුද්ධය නිසා විශාල මිනිසුන් ප්‍රමාණයක් දෙරටටම අහිමිව ඇති බැවින්. 

අපි ගැහුවේ නෑ, මේක කුමන්ත්‍රණයක් ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාර ගැහුව චෝදනාව ඉරානය දැඩිව ප්‍රතික්ෂේප කරයි

අපි ගැහුවේ නෑ, මේක කුමන්ත්‍රණයක් ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාර ගැහුව චෝදනාව ඉරානය දැඩිව ප්‍රතික්ෂේප කරයි

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ගැන විශේෂ නිවේදනයක්

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ගැන විශේෂ නිවේදනයක්