පැරදුන ලැජ්ජාවට ලංකාවට නොඑන රංජිත්, පලා ගියේ පුතානෝ නිසාද කියලත් සැකයක්

Report

සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර රටින් පලාගොස් ඇති බව වාර්තා වේ.

ඒ පළාත් පාලන මැතිවරණයෙන් ජය ගැනීමට නොහැකි වූ කුඩා කල්ලි සියල්ලම එකතු කර එක පෙරමුණකින් බලය ඇල්ලීමට ගෙන ගිය උපක්‍රමය පරාජය වීමත් සමඟ බව සඳහන්.

අදහාගන්න පුළුවන්ද? 241 එක්ක මරු කටට ‍යනවා කියලා ඇය කළින්ම දැනන් ඉඳලා, මැරිලත් යාළුවා එක්ක ඉන්න ප්‍රාචී ගැන ඇහෙන ඛේදවාචකය

අදහාගන්න පුළුවන්ද? 241 එක්ක මරු කටට ‍යනවා කියලා ඇය කළින්ම දැනන් ඉඳලා, මැරිලත් යාළුවා එක්ක ඉන්න ප්‍රාචී ගැන ඇහෙන ඛේදවාචකය

කෙසේ වෙතත් රංජිත් මද්දුම බණ්ඩාරගේ මෙම විදේශ ගත වීම තීරණාත්මක මොහොතක් වූ කොළඹ මහ නගර සභාවේ බලය පිහිටු වීමට ආසන්න දිනක දී සිදුවීම දැඩි අවධානයකට යොමුව තිබෙනවා.

එම පක්ෂයේ සාමාජිකයන් පවා මේ පිළිබඳව අවධානය යොමු කළ බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

එසේම ඇතැම් විචාරකයන් පවසන්නේ සජිත් ප්‍රේමදාස හා ඇති වූ බරපතළ ගැටුමක් නිසා මෙසේ කිසිවෙකුටත් නොකියා රංජිත් මද්දුම බණ්ඩාර මහතා විදේශ ගත වී ඇති බවයි.

එකක් ඉවර වෙද්දි තව එකක්, ඉස්සරහට ඔන්න බත් කන්න හාලුත් නෑ

එකක් ඉවර වෙද්දි තව එකක්, ඉස්සරහට ඔන්න බත් කන්න හාලුත් නෑ

කෙසේ වෙතත් සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛව තවත් කල්ලි ගණනාවක් එකතුව හවුල් පෙරමුණක් පිහිටුවා ගනු ලැබීය.

ඒ ආසන්න කාලයේදී මාධ්‍යට අදහස් දක්වමින් ඔහු පැවසුවේ සභික දූර 48 ක් හිමි වූ ජාතික ජන බලවේගයට කොළඹ මහ නගර සභාවේ බලය පිහිටු විය නොහැකි බවයි. 

කොළඹට විශේෂ දැනුම් දීමක්

කොළඹට විශේෂ දැනුම් දීමක්