ජනතාවට සුබ ආරංචියක්. - ගිණුම් වල පොලී අනුපාතය 5%ක් වැඩි කරයි? - ඇමති බිමල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.

Ministry of Finance Sri Lanka Bimal Rathnayake Sri Lanka Banks
By Wayomi Dec 17, 2024 07:57 AM GMT
Wayomi

Wayomi

Report

ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම් වල පොලිය වැඩි කිරීම සම්බන්ධයෙන් ඉදිරි අයවැයෙන් මුදල් අමාත්‍යාංශය පියවරක් ගනු ඇති බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියා.

ඒ, ජේෂ්ඨ පුරවැසි ස්ථිර තැන්පත් පොලී මුදල අඩු කිරීම සම්බන්ධයෙන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

එහිදී ගයන්ත කරුණාතිලක කියා සිටියේ, ජාතික ජන බලවේගයේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති ප්‍රකාශයේ ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථිර තැන්පත් පොලී අනුපාතය සාමාන්‍ය පොලී අනුපාතයට වඩා සියයට පහක් වැඩිපුර දෙන බවට සඳහන්ව තිබෙන බවයි.

සෑම නිවසකට රු. 50,000ක්.! - ප්‍රවේශමෙන්. "ජනපති ප්‍රදානය" රජයේ ආධාර වැඩසටහන ගැන විශේෂ නිවේදනයක් . (නිවේදනය සහිතයි)

සෑම නිවසකට රු. 50,000ක්.! - ප්‍රවේශමෙන්. "ජනපති ප්‍රදානය" රජයේ ආධාර වැඩසටහන ගැන විශේෂ නිවේදනයක් . (නිවේදනය සහිතයි)

සහල් වලටත් QR එක්ක. - දැන් සහල් කන්න වෙන්නේ එහෙමද?

සහල් වලටත් QR එක්ක. - දැන් සහල් කන්න වෙන්නේ එහෙමද?



You may like this video


 

ReeCha