එළැඹෙන 14 වනදා සිට 17 වන දා දක්වා ජනපති කරන්න යන විශේෂ වැඩේ..
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ චීන නිල සංචාරය එළඹෙන 14 වනදා සිට 17 වනදා දක්වා සිදු කිරීමට නියමිතය.
කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා, අද (07) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව එක්වෙමින් ඒ බව පැවසීය.
අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ,චීන සංචාරය සඳහා අමාත්‍යවරුන් වන බිමල් රත්නායක සහ විජිත හේරත් යන මහත්වරුන් ද එක්වීමට නියමිත බවයි.
……………………………………………………………………………………………
You may like this video 👇