AKD කියපු උගන්ඩාවේ හංගපු සල්ලි ගැන නාමල් කට අරියි. - (VIDEO)

Anura Kumara Dissanayaka Mahinda Rajapaksa Namal Rajapaksa AKD
By Wayomi Oct 02, 2024 11:15 AM GMT
Wayomi

Wayomi

Report

ජාතික ජනබලවේගය පැවසු පරිදි උගන්ඩාවේ සඟවපු සල්ලි මෙරටට ගෙන්වීමට කාලය එළැඹෙන ඇති බව පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ X පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

ඔහු එම පණිවුඩයේ සඳහන් කර තිබෙන්නේ උගන්ඩා, සිෂෙල්, ලෝස් ඇන්ජලිස් රට පුජා මහජනතාවගේ ධනය කොල්ල කෑ දේ යළි ගෙන්වීමට හැකි වන්නේ අදුශිත දේශපාලන බලවේගයට පමණක් යැයි වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක ජනාධිපතිවරණයේදී මාධ්‍ය වෙත කල අදහස් දැක්වීමක විඩියෝවක් සහිතවයි.

හදිසියේම අද එක්වරම ඉන්ධන මිලෙහි විශාල වෙනසක් සිදුවෙලා. - මෙන්න දැන් ලැබුණු අලුත්ම ආරංචිය.

හදිසියේම අද එක්වරම ඉන්ධන මිලෙහි විශාල වෙනසක් සිදුවෙලා. - මෙන්න දැන් ලැබුණු අලුත්ම ආරංචිය.

රජයේ අත්‍යවශ්‍ය වියදම් මුදල් නිදහස් කිරීමේ බලය පවරා දෙයි. - ඒ කාටද දුන්නේ කියලා දන්නවද? - කැබිනට් අනුමැතියත්.

රජයේ අත්‍යවශ්‍ය වියදම් මුදල් නිදහස් කිරීමේ බලය පවරා දෙයි. - ඒ කාටද දුන්නේ කියලා දන්නවද? - කැබිනට් අනුමැතියත්.


එමෙන්ම එම විඩියෝ පටයේ “ අපෙන් හොරකම් කරපු සල්ලි තියෙනවා උගන්ඩාවේ, අපිට ඒව්වා ගන්න ඕන නැද්ද? යන්න නීතීඥ නිලන්ති කොට්ටච්චි ද මාධ්‍ය වෙත අදහස් දැක්වීමත් ද ඇතුලත්.

මේ අතර නාමල් රාජපක්ෂ එම X පණිවුඩයෙහි වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ ජනාධිපති අනුරදිසානායක සහ ඔහුගේ කණ්ඩායම වසර ගණනාවක් තිස්සේ චෝදනා කරමින් සිටි අපි උගන්ඩාවේ සහ විවිධ රටවල ඩොලර් බිලියන ගණනක් සන්තකයේ තබා ඇති බවයි. ජනාධිපති AKDට එම චෝදනා ඔප්පු කිරීමට දැන් කාලය පැමිණ තිබෙන බවයි.

ලංකාවේ ගොඩක් අය මඟ බලන් හිටපු US Green Card ලොතරැයිය අයැදුම් කිරීම අද ඇරඹෙයි. - වේලාව සහ අවසන් දිනය මෙන්න.

ලංකාවේ ගොඩක් අය මඟ බලන් හිටපු US Green Card ලොතරැයිය අයැදුම් කිරීම අද ඇරඹෙයි. - වේලාව සහ අවසන් දිනය මෙන්න.

අනුර ගෑස් වලිනුත් වැඩ පෙන්නයි. - ඩොලර් 33ක්.! - ගෑස් මිල සංශෝදනය ගැන ගත් තීරණයට හේතුව මෙන්න.

අනුර ගෑස් වලිනුත් වැඩ පෙන්නයි. - ඩොලර් 33ක්.! - ගෑස් මිල සංශෝදනය ගැන ගත් තීරණයට හේතුව මෙන්න.

රාජපක්‍ෂලා උගන්ඩාවේ සැගවූ ඩොලර් බිලියන 18 ගෙනැවිත් භාණ්ඩාගාරය පුරවයි.?

රාජපක්‍ෂලා උගන්ඩාවේ සැගවූ ඩොලර් බිලියන 18 ගෙනැවිත් භාණ්ඩාගාරය පුරවයි.?

ලංකාවේ පාස්පෝට් එක ජාත්‍යන්තරයට. - ජනපති අනුර එක්වරම කළ ප්‍රකාශය මෙන්න.

ලංකාවේ පාස්පෝට් එක ජාත්‍යන්තරයට. - ජනපති අනුර එක්වරම කළ ප්‍රකාශය මෙන්න.