අනුදි හරියට ඇන්දේ නෑ වෝක් එක අවුල්.එයා ඕවර් කන්ෆිඩන්ස්..අනුදිට චෝදනා

Latest Headlines Sinhala news Anudi Gunasekara miss world sri lanka 2025
By Mithu Jun 01, 2025 02:25 AM GMT
Mithu

Mithu

Report

මේ දිනවල වැඩි වශයෙන් කතා කරන චරිතය තමයි අනුදි ගුණසේකර කියන්නේ..ඇය ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉන්දියාවේ පැවති ලෝක රූ රැජිණ තරගාවලිය නියෝජනය කළා. නමුත් අවාසනාවකට ඇයට අවසන් වටය නියෝජනය කිරීමට හැකියාව ලැබුණේ නැහැ.ලංකාව නියෝජනය කරන්න ඇය මුළු ලෝකයක් එක්ක තනියම සටන් කළා.

ලග්න 8කට සුභ 4කට අසුභ අද ලග්න පලාපල මෙන්න..

ලග්න 8කට සුභ 4කට අසුභ අද ලග්න පලාපල මෙන්න..

ඒ කැපවීම බොහෝ දෙනෙක් අගය කළ අතර තවත් සමහරක් දෙනා ඇයට විවිධ චෝදනා එල්ල කළා.ඒක එක එක්කෙනාගේ පුද්ගල මතයන්. ඒ අතරින් සමහරක් දෙනා කියන්න පටන් ගත්තා අනදී ඕවර් කන්ෆිඩන්ස් කියලා.

ඒවගේම එයා හරියට fashionable ඇඳුම් තරගාවලියට යූස් කළේ නෑ කියලත් ගොඩක් දෙනෙක් චෝදනා කළා. තරඟයට සහභාගි වීමට කලින් ඇය කකුලේ ආබාධයකට ලක්වෙනවා. මෙන්න මේ කියන හේතු නිසා ඇයට ලස්සනට ඇවිදින්නත් බැරි වුණා. එහෙමත් නැත්නම් වෝක් එක ලස්සනට කරන්න බැරි වුණා කියලත් සමහරක් දෙනා චෝදනා කළා.

කවුද මේ තායිලන්ත රූ රැජිණ ඔපල් සුචතා?

කවුද මේ තායිලන්ත රූ රැජිණ ඔපල් සුචතා?

ඉතින් මේ දේවල් වල සත්‍ය අසත්‍යතාවය කෙසේ වුණත් ඇය නියෝජනය කළේ අපේ රට එයා අපි අගය කලේ යුතුමයි. ඉතින් ඒ ආකාරයෙන් අනුදි වෙනුවෙන් මුහුණු පොතේ පළ වූ සටහනක් පහතින් උපුටා දක්වා ඇත.

"ඇත්තටම මේ උබලා මිස් වර්ල්ඩ් තරඟෙක අවසන් තරඟෙ බලන පළමු වතාව මේකද? නෑ මෝඩ කතා ගොඩක් දැකලා ඇහුවේ.. ජජ් බෝර්ඩ් එකේ ඉන්දියාවෙ අය වැඩිලු.. ඉතින් සත්කාරක රට ඉන්දියාවනෙ. ජජ් පැනල් එකේ සීට් ගාන වැඩියම දෙන්නෙ සත්කාරක රටට..ඒක මේ පැජන්ට් එක වෙනත් රටවල් වල පැවැත්වුණ සෑම අවස්ථාවකම උණ දෙයක්. බොරු නම් හොයලා බලන්න.. ඒ වගේම එහෙම ඉන්දියාව නිසා නම් අනුදි නොතේරුනේ හොඳයි අපි බලමු මිස් ඉන්දියා ලෝක රූ රැජින වෙයිද කියලා?

මගේ අදහස නම් මිස් ඉන්දියා ලෝක රූ රැජින වෙන්නෙත් නෑ.. බැරිවෙලා මිස් ඉන්දියා ලෝක රූ රැජින උනොත් උබලගෙ තර්කය හරි බව මන් පිලිගන්නවා නොවුනොත් උඹලා පිලිගනින් ඉන්දියන් මඟුලක්වත් ජජ් පැනල් එකේ අවුලක්වත් නෙමේ අනුදිගෙ වෝක් එකේ කොස්ටියුම් සහ එක්ස්ප්‍රෙශන්ස් වල ඉදන්ම නොසෑහෙන අඩු පාඩු තිබ්බා සහ ඒව මිනිස්සු කතා කරද්දි ඒවා හදාගන්න චාන්ස් තියෙද්දි බොරු හයිප් එකක් මවලා ඕවර් කන්ෆිඩන්ස් ඇතිකරලා හදාගන්න ඕනෙ අඩුපාඩු යට ගැහුවා කියලා. ප්‍රශ්න වලට උත්තර දීමේදි සෑහෙන අනවශ්‍ය අටුවාටීකා තිබ්බා..

කැපී පෙනෙන උත්තර තිබුන්නෑ. අනුදි මිස් වර්ල්ඩ් ගිහින් ශ්‍රී ලංකා ගැලරිය නම් පිනෙව්වා .නමුත් පැජන්ට් එකේ උපමාන වලට හරියන තමුන්ගෙ සෙක්සි ලුක් එක ඉස්මතු කෙරෙන ඇඳුමක්වත් හරියට ඇන්දෙ නෑ.මේකප් එක සමහරදාට පට්ට ඩාර්ක්.. දාන හෙයාර් ඩ්‍රෙසින්ග්ස් වලට කනේ කරාබු පෙනුන් නෑ. ටැලන්ට් රවුන්ඩ් එකේ නේද ඩාන්ස් එක තිබ්බෙ.ඒක හෙනම උදාසීනයි. තරගයක් දිය හැකි මට්ටමෙ ටැලන්ට් ශෝ එකක් කලේ නෑ.ඔව්වා උබලා නොදැක්කට අපි නෝට් කලා.අපි කිව්වා.අපි බැනුම් ඇහුවා. අද අනුදි ඇඳපු කොස්ටියුම් එක බලපන් වැඩිය ඕන්නෑ. හෙනම ඩල් කලර් එකක්..ස්කින් කලර් එක පවා ඩල් වෙන කිසිම යුනික්නස් එකක් නැති ඩ්‍රෙස් එකක් ඒක. මේවා අපි කිව්වම මොකක්ද ටොක්සික් ෆෑන්ස්ලා කිව්වෙ " අඥී ඉතින් වුම්බලට යන්න තිබ්බනෙ මිස් වර්ල්ඩ්" " වුම්බලට තිබ්බනෙ ඇඳුම් මහලා දෙන්න"

වුම්බලාගෙ ඊලීසියාව යැයි යැයි තමා.. නෑ කියලද කියන්නෙ තාම?? බොරු කියන්න ඕනේද ? දැන්වත් ඇත්ත කතා කරමු.අනුදිගෙ වෝක් එක පට්ට අවුල්.වෝක් එක අවුල් උනේ කකුල ඉන්ජර්ඩ් නිසා කිව්වා.. එතකොට මේක නැතිබැරි ස්ටාර් ද වෝක් එකට පින් ලකුණු දෙන්න?? අනුදිට හයිප් එකක් තිබ්බා.හැබැයි ඒක තිබ්බෙ ලංකාවෙ අපි අතරේ විතරයි.ජාත්‍යන්තරව ඔය හයිප් එක තිබ්බෙ අර ඔපෙල් සුච්තාද මොකක්ද එකීට.. ඒකි මිස් යුනිවර්ස් පැජන්ට් එක මිස් කරන් මේකට ආවේ..

ආවදා ඉදන් ස්කෝර් කලේ අනික් උන්ට ළඟට ලන්වෙන්න බැරි වෙන්න. ඉන්ටර්නැෂනල් හයිප් එකවත් අනුදිට තිබ්බෙ නෑ. ඕවගෙ බොරු හයිප් හදන එකෙන් තමයි ලංකාව හැමදාම කෙලෝ ගන්නෙ..කැරොලයින් ජූරි ගිහින් දිනල එනකනුත් උඹලා දන්නෑ නේද?? හොඳ වෙලාවට ඒක උඹලා දැනුවත්ව නොහිටියෙ. ප.ලි - අන්න ඉන්දියාවත් කැපිලා.දැන් මොකද කියන්නෙ?"

බලු කතා අහපු ඒවා ඇති.. ලක්ෂ 10ක් වුවද දෙන්න මම ලෑස්ති.. දයාසිරිට මල පනී

බලු කතා අහපු ඒවා ඇති.. ලක්ෂ 10ක් වුවද දෙන්න මම ලෑස්ති.. දයාසිරිට මල පනී

ReeCha