බලු කතා අහපු ඒවා ඇති.. ලක්ෂ 10ක් වුවද දෙන්න මම ලෑස්ති.. දයාසිරිට මල පනී

Report

ජනාධිපති අරමුදලෙන් තම සැත්කමක් සඳහා ලබාදුන් රුපියල් ලක්ෂ 5ක මුදල ආපසු භාරදීමට තමන් කැමති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි. බොරු චෝදනා සහ "බලු කතා" අසා සිටිය නොහැකි බැවින් මෙලෙස ක්‍රියා කිරීමට කැමැත්ත පළ කරන බවද ඔහු සඳහන් කළේය.

කෙසේ නමුත් එම මුදල ආපසු ලබා දුනහොත්, එය වංචාවක් වූ නිසා නැවත ලබාදුන් බවට චෝදනා විය හැකි බවද මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

මෙන්න හැමෝම ආසාවෙන් බලන් හිටපු Miss world තරඟයේ ප්‍රතිඵලය...අපේ අනුදි...

මෙන්න හැමෝම ආසාවෙන් බලන් හිටපු Miss world තරඟයේ ප්‍රතිඵලය...අපේ අනුදි...

“මට එම මුදල ලැබුණේ ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂ කමිටුවක අනුමැතියක් මතයි. එය නීතිසම්මත ක්‍රියාවලියක් වශයෙන් සිදු වුණේය,” යැයිද දයාසිරි මහතා පැවසීය.

ආණ්ඩුව තමන්ට එරෙහිව දැක්විය හැකි එකම චෝදනාව මෙය බවත්, ඒ සඳහා මතු විය හැකි සියලු අපහසුතා අභියස ලක්ෂ 10ක් වුවද ආපසු ගෙවීමට තමන් සූදානම් බවද ඔහු තවදුරටත් පැහැදිලි කළේය.

මම මිස්ගේ කැත කුණු අතගෑවා..මිස්ට අමාරු වුණා..මාලනිය රැකබලාගත් නිලුකා ඇය ගැන කියූ දේ..

මම මිස්ගේ කැත කුණු අතගෑවා..මිස්ට අමාරු වුණා..මාලනිය රැකබලාගත් නිලුකා ඇය ගැන කියූ දේ..

මෙම අදහස් ඔහු පළ කරන්නේ ස්වර්ණවාහිනී නාලිකාවේ විශේෂ වැඩසටහනකට එක්වෙමින්ය.

මහින්දට අත තියන්න එපා...ප්‍රබල රටවල් දෙකක් මාලිමවට දැනුම් දෙයි... වැඩ වරද්ද ගන්න එපා

මහින්දට අත තියන්න එපා...ප්‍රබල රටවල් දෙකක් මාලිමවට දැනුම් දෙයි... වැඩ වරද්ද ගන්න එපා