නගරවලට පොදු වූ 'නිවාස-විරෝධී' සතුරු ගෘහ නිර්මාණ

By Parami Dissanayake Jul 03, 2024 06:27 PM GMT
Parami Dissanayake

Parami Dissanayake

Report

ඔයත් යන යන තැන වැඩි වෙන් කෙන්ක්ද? එහෙමනම් ඉතින් මේ කතව ඔයට. සාමන්‍යයෙන් පොදු ස්ථානවල එකියන්නේ බස් හෝල්ට් එක්ක, පාර අයිනක, පාර්ක් එක්ක බිල්ඩින් එකක් උනත් වැඩිවෙලා ඉන්න පුටුවක් බැංකුවක් තියනවනේ. මේවගේ ඉතින් මිනිස්සු විතරක් නෙවෙයි බල්ලෝ පූසොත් එකියන්නේ සත්තුත් වැඩිවෙන වෙලාවල් තියනවනේ. එයාලව ටිකක පැත්තකින් තියව අපි කත කරමුකෝ අපි ගැන ඒ කියන්නේ මිනිස්සු ගැන.

ලෝකයේ තමන්ටම කියලා නිවසක් නැති ය බොහොමයක් ඉන්නවනේ. ඒ අයගෙන යම් පිරිස්සක් අපි යාචකයෝ කියලත් හදුනනවා. මෙහෙම් නිවාස අහිමි වීම් නිසා පාරක් අයිනේ, දුමරිය ස්ථාන වල, බස් හෝල්ට් වල උමං පාලම් යට, කඩවල් ඉදිරිපිට වගේ අවන්රයක් සහිත තැන්වල සහ නිදාගන්න පුළුවන් විදිහේ ඕනනම් තැනක රැය පහන් කරනවා ඔබ දැකල ඇති. හැබයි මේ අයගෙන් සමජයට අතිවෙන ප්‍රශ්න වළක්වා ගන්න අද වෙද්දී බොහෝ රටවල් සතුරු ගෘහ නිර්මාණ ශිල්පය වලට යොමු වෙලා තියනව. ලොව පුරා නගර නිවාස නොමැති මිනිසුන්ට රැස්විය හැකි ස්ථාන ඉවත් කිරීම සඳහා නව ගෘහ නිර්මාණ ශිල්පය භාවිතා කරයි. "ආරක්ෂක නිර්මාණය" ලෙස හැඳින්වෙන මෙවා නිවාස නොමැති පුද්ගලයින් නිදා ගැනීමට කොතැනක හෝ සොයා නොගැනීම සඳහා නිර්මාණය කරන ලද නගර සහ නගර සැලසුම් තුළ ක්‍රියාත්මක කරන ලද සැලසුම් අංගයන්ය.

මේ නිරමණයන සමාජ විරෝධී' හැසිරීම් වැළැක්වීමට හෝ නහරය පිළිවෙලක් පවත්වා ගැනීමට උපකාර කරන වාස්තු විද්‍යාත්මක මෝස්තරයක් හා උපාය මාර්ගයක විදිහට් ඒ රටවල් නිරමන්ය කරල තිය්වන.

ඒවාට උදාහර කිහිපයක් තමයි ඔබ මේ දකින.

කිසිම කෙන්කෙට් වැඩි වෙලාවක් ඉඩගේන්න් ඉන්නට බැරි සහ කටවත්ම් නිදාගන්නට බොහෝ පිරිසකට එකවර වදිවෙන්න් හෝ රස වෙල් ඉන්නට බැරි වෙන්න මේ නිරම්යය්ක් සැලසුම කරල් තිය්වන් විදිහට තමය් මේ ඔය දකින්නේ. සතුරු වාස්තු විද්‍යාව පිළිබඳ උදාහරණ ?

1. බෑවුම් සහිත බංකු

2. පාෂාණ පදික වේදිකාවන්

3 .උල් සහිත windowsills

4. කොටස් බංකු.

5. වක්‍ර සහ බෑවුම් සහිත බංකු:

6. වීදි බෙදීම්

7. ඉහළ දැලක ආවරණ

8. වැටක් සහිත දැලක

9. පාලම් යට පාෂාණ අදිය දකින්නට ලැබෙනවා.

හැබැයි ඉති මේ සතුරු වාස්තු විද්‍යාවේ ගැටලුව වන්නේ නිවාස නොමැතිකම පිළිබඳ අර්බුදය විසඳීමට එය අරමුණු නොකිරීමයි. එය සාක්ෂාත් කර ගන්නේ දැනටමත් අරගල කරන අයගේ ජීවිතය දුෂ්කර කිරීමයි. මිනිසුන්ට නිදා ගැනීමට වෙනත් ස්ථාන සොයා ගැනීමට බල කිරීමෙන් නිවාස නොමැතිකම පිළිබඳ ප්‍රශ්නය විසඳිය නොහැක.

සතුරු නිර්මාණ මනුෂ්‍යත්වයට එරෙහි නිර්මාණ වේ. ඒවා විශේෂයෙන් නිර්මාණය කර ඇත්තේ මිනිසාගේ නිදහස බැහැර කිරීමට, හානි කිරීමට හෝ වෙනත් ආකාරයකින් බාධා කිරීමට ය. බොහෝ විට ඔවුන් අරමුණු කරන්නේ ප්‍රජාවක යම් කොටසක් පොදු අවකාශයකින් ඉවත් කිරීමයි. හැබයි ලන්වවෙන්න් තාමත් එහෙම දේවල් අපිට දකින්න ලැබෙන්නේ නැහැ. එය මානුෂිය අතින් බොහොම හොද දෙයක්. කොහොම නමුට් මේ ක්‍රමය නම් එත්ර්ම්ම් අනුමැත කරන්න් බහ. ඉතින් මේ ගැන ඔයාගේ දහසත් අපිට කොමෙන්ට් කරන්න.