තවත් වාහනයක් ප්‍රපාතයකට පෙරලේ

Accident Latest Headlines Sinhala news
By Mithu May 11, 2025 11:20 AM GMT
Mithu

Mithu

Report

හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල කැරොලයිනා වත්ත ප්‍රදේශයේදී මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් තුන්දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

සභාවල බලය පිහිටවන්න අපි මුදලට මන්ත්‍රීවරු ගන්නේ නෑ - ඇමති විජිත

සභාවල බලය පිහිටවන්න අපි මුදලට මන්ත්‍රීවරු ගන්නේ නෑ - ඇමති විජිත

පොලිසිය සදහන් කළේ, කොළඹ සිට නුවරඑලියේ සංචාරයක් සදහා එක්වූ පිරිසක් මෙම අනතුරින් තුවාල ලබා වටවල රෝහලට ඇතුළත් කර ඇති බවයි. ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන අතර තුවාල ලැබූවන් එකම පවුලේ ඥාතීන් බවයි හිරු වාර්තාකරු සදහන් කළේ.

බස් රථයකට ඉඩ දීමට යෑමේදි මෝටර් රථය රියදුරුගේ පාලනයෙන් මිදි අඩි 20ක් පමණ ප්‍රපාතයට පෙරලී මෙම අනතුර සිදුව තිබෙනවා. 

බස් රථ අනතුරෙන් මිය ගිය අයගේ පවුල් වෙත වන්දි ලබා දීමට පියවර

බස් රථ අනතුරෙන් මිය ගිය අයගේ පවුල් වෙත වන්දි ලබා දීමට පියවර

ReeCha