අද තවත් වෙඩි තැබීමක්. - අයෙක් ජීවිතක්ෂයට.

Sri Lanka Police Shooting
By Wayomi Apr 08, 2024 11:44 AM GMT
Wayomi

Wayomi

Report

අද පස්වරුවේ ගම්පහ කටුගස්තර ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

නාඳුනන පුද්ගලයෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති අතර වෙඩි ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයෙකු ප්‍රතිකාර සඳහා ගම්පහ රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

පිස්තෝල ගිනි අවියකින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති අතර ගම්පහ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

...............................................

May you Like