හිටපු ප්‍රසිද්ධ අමාත්‍යවරයකු අභාවප්‍රාප්ත වෙයි (PHOTOS)

By Sewvandhi Nov 30, 2021 02:34 AM GMT
Sewvandhi

Sewvandhi

Report

හිටපු අමාත්‍ය සිරිසේන කුරේ මහතා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද (30) උදෑසන අභාවප්‍රාප්ත වී තිබෙනවා.

1979 සිට 1989 දක්වා කොළඹ නගරාධිපතිවරයා වූ ඔහු 1989 වසරේ 09 වැනි පාර්ලිමේන්තු මැතිවරණයෙන් කොළඹින් පාර්ලිමේන්තුවට තේරී පත් වූ අතර ප්‍රේමදාස කැබිනට් මණ්ඩලයේ නිවාස හා ඉදිකිරීම් අමාත්‍යවරයා ලෙස පත් වුණා.

ඔහු එක්සත් ජාතික පක්ෂ නායක රණසිංහ ප්‍රේමදාස මහතාගේ පාලන සමයේදී එහි මහලේකම්වරයා ලෙස කටයුතු කර තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW


GalleryGallery
ReeCha