රටම අභිරහසක් ලෙස බලාසිටි කතරගම දේවාලයේ වාර්ෂික අය වැය වාර්තාව එළියට..මේ ගාන ඔයාටත් කියවන්න පුළුවන්ද බලන්න..

Report

රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික අයවැය වාර්තාව මේ වන විට නිකුත් කර තිබෙනවා.

රටම අභිරහසක් ලෙස බලාසිටි කතරගම දේවාලයේ වාර්ෂික අය වැය වාර්තාව එළියට..මේ ගාන ඔයාටත් කියවන්න පුළුවන්ද බලන්න.. | Annual Budget Report Of Kataragama Temple Is Out

කතරගම දේවාලයේ වියදම් සම්බන්ධයෙන් සමාජය තුල දැඩි කතාබහක් සිදු වන මොහොතක මෙවන් වාර්තාවක් එම දේවාලයේ ෆේස්බුක් පිටුවට එක් කිරීමට කටයුතු කිරීම කාගේත් අවධානයට ලක්ව ඇත.

ඒ අනුව, 2023 වසරේ ජනවාරි මස 01 වනදා ශේෂය රුපියල් 13,135,764.15ක්.

එම වසරේ දෙසැම්බර් මස 31 වනදා එම ශේෂය රුපියල් 57,574,491.92ක් බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ.

මීට අදාල වාර්තාව පහතින්,

රටම අභිරහසක් ලෙස බලාසිටි කතරගම දේවාලයේ වාර්ෂික අය වැය වාර්තාව එළියට..මේ ගාන ඔයාටත් කියවන්න පුළුවන්ද බලන්න.. | Annual Budget Report Of Kataragama Temple Is Out


Sponsored By Sarrita Jewellery

රටම අභිරහසක් ලෙස බලාසිටි කතරගම දේවාලයේ වාර්ෂික අය වැය වාර්තාව එළියට..මේ ගාන ඔයාටත් කියවන්න පුළුවන්ද බලන්න.. | Annual Budget Report Of Kataragama Temple Is Out

Gallery